ගම්පහ මහා නගර සභාව | ||
වෙන් කිරීම් සදහා අයදුම්
නගර ශාලාව
• කොමසාරිස් තුමාගේ අනුමැතිය අවශ්‍ය වේ.
• දිනකට - රු 1500.00 + NBT + VAT • දින 1/2 ක් සඳහා - රු. 750.00 + NBT + VAT • තැන්පත් මුදල ලෙස රු 500.00 අය කෙරේ. • තැන්පත් මුදල ලෙස ආපසු ගෙවනු ලැබේ. • ප්‍රජා ශාලාවට අලාභ හානියක් සිදු වුව හොත් තැන්පත් මුදල ආපසු ගෙවනු නොලැබේ. • පුටුවක් සඳහා රු 3.00 + NBT + VAT • පොහොය දිනවල වෙන් කර ගත නොහැක. එහෙත් නගරාධිපති තුමාගේ විශේෂ අනුමැතියකින් වෙන් කර ගත හැක. • ප්‍රජාශාලාව වෙන් කර ගැනීමේදී එය යම් කිසි නීති විරෝධී ක්‍රියාවක් සඳහා යොදා ගන්නේ නම් වෙන්කිරීම අවලංගු කරන බව කරුණාවෙන් සලකන්න. |