![]() ගම්පහ මහා නගර සභාව![]() | ||
අපගේ
සේවාවන්
මාර්ග සංවර්ධනයගම්පහ නගර සභාවේ මහා මාර්ග වල මුළු එකතුව 440Km වන අතර ,වර්ෂ 2012 ගණනය කිරිම් වලට අනුව සංවර්ධනය වී ඇති මහා මාර්ග මුළු දිග 345Km වන අතර සංවර්ධනය කිරීමට ඇති මහා මාර්ග මුළු දිග 95Km පමණ වේ. එසේම කොන්ක්රීට් කරන කරන ලද මාර්ග මුළු දිග 6.29Km ද ඉන්ටර්ලොක් කරන ලද මාර්ග මුළු දිග 2km පමණ වේ.එසේම වර්ෂ 2012 ඇතුලත 12km දිගින් යුතු ප්රමාණයක් පුනුරුත්තාපනය කරනලද අතර මෙම කටයුතු සදහා නගරසභා අරමුදලෙන් මිලියන 4.84 ප්රමාණයකින් ද , නඩත්තු සදහා වසරකට ලක්ෂ 125ක් ද සංවර්ධය සදහා වසරකට ලක්ෂ 90ක මුදලක් ද වෙන් කොට ඇත. ![]() |
||
Could not connect: A connection attempt failed because the connected party did not properly respond after a period of time, or established connection failed because connected host has failed to respond.