![]() ගම්පහ මහා නගර සභාව![]() | ||
අපගේ
සේවාවන්
පශු වෛද්යගම්පහ මහ නගර සහා සීමාව තුල මහ මග හැසිරෙන සුනඛයින්ගේ බෝවීම පාලනය කිරීමට වඳ සැත්කම් හා ජල භීතිකා රෝග පාලනයට අවශ්‍ය එන්නත් ලබා දීම සිදු කරයි. ඉහත සේවාවන් අයිතිකරුවන් සිටින සුනඛයින් හටද නොමිලේ ලබා දෙනු ලැබේ. වෛද්‍ය ඩී.ඩී.ඊ. විජේසේකර මිය
|
||