ගම්පහ මහා නගර සභාව | ||
අපගේ
සේවාවන්
ජංගම සායනයමෙහිදී බෝනොවන රෝග සඳහා අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා දෙයි. මෙම සායනය නගරසභා සභා මන්ත්‍රී අරමුදල සහ පෞද්ගලික රෝහල් වල ආදාරයෙන් පවත්වයි. මීට අමතරව රෝගීන් සඳහා අක්ෂි සායන හා දන්ත සායන පවත්වනු ලබයි. අක්ෂි පරික්ෂා කර අවශ්‍ය අයට නිමිලේ උපැස් යුවල බෙදා දීම සිදු කරයි. |
||