![]() ගම්පහ මහා නගර සභාව![]() | ||
අපගේ
සේවාවන්
පොදු වෙළෙද සැල්ගම්පහ මහ නගර සභාව යටතේ පාලනය වන ගම්පහ පොදු වෙළද සැල සදහා නගර සභාව මගින් ටෙන්ඩර කැදවීම වර්ෂයකට දෙවතාවක් සිදු කරනු ලැබේ. මාසිකව 10%ක බදු ගෙව්මක් නගර සභාව මින් අය කරගනු ලබන අතර. නව තක්සේරුව වර්ෂ පහකට වාරයක් සිදුකර ගත යුතුය. පොදු වෙළද සැල පියවර 3 සහ පියවර 4 වශයෙන් ද තොග සහ සිල්ලර පොදු වෙළදපොල ලෙස නව ගොඩනැගිල්ලක්ද වෙළද කටයුතු සිදු කරගෙන යෑම සදහා පහසුකම් වශයෙන් සපයා ඇත. ![]() |
||