ගම්පහ මහා නගර සභාව | ||
අපගේ
සේවාවන්
ක්රීඩා පිටිගම්පහ මහ නගරසභා ක්රීඩා පිටිය ක්රීඩා උත්සව, සංගීත සංදර්ශන ආදී උත්සව සදහා මෙන්ම වෙනත් කටයුතු සදහා ලබා දේ. මෙම ක්රීඩා පිටිය සතුව වේදිකා සහ ප්රේක්ෂකාගාර පහසුකම් ප්රමාණවත් පරිදි සපයා ඇත. පොහොය දිනවලදී ක්රීඩා පිටිය වෙන් කල නොහැක. නමුත් කොමසාරිස්තුමාගේ අනුමැතිය යටතේ ශබ්ද විකාශන යන්ත්රහ භාවිතා කිරීමෙන් තොරව එම වෙන් කිරීම් සිදු කරගැනීමේ හැකියාව ඇත. |
||