ගම්පහ මහා නගර සභාව | ||
අපගේ
සේවාවන්
සති පොළගම්පහ මහ නගර සභාව යටතේ පාලනය වන සති පොළ සතියේ ඉරිදා දිනයන්හිදී යක්කලහිදී පැවැත්වේ. මෙහි වෙළෙන්දන් හට කඩ කාමර, ලෑලි තට්ටු සහ එළිමහන් වශයෙන් වෙලදාම් කටයුතු සිදු කරගෙන යාම සදහා ප්රමාණවත් ඉඩ පහසුකම් සපයා ඇත. ගම්පහ මහා නගර සභාව මගින් වාර්ෂිකව සති පොළ සදහා ටෙන්ඩර කැදවීම සිදු කරනු ලැබේ. |
||