ගම්පහ මහා නගර සභාව | ||
අපගේ
සේවාවන්
ශ්රවණාගාරයගම්පහ මහ නගර සභාව යටතේ විශාල සහ කුඩා වශයෙන් ශ්රවනාගාර දෙකක් ඇති අතර මේ අතුරින් විශාල පුස්තකාල ශ්රවනාගාරය මහජනයා හට වෙන් කෙරීමේ හැකියාව ඇත. විශාල ශ්රවනාගාරයෙහි ආසන්න වශයෙන් 240 ක ආසන පහසුකම් ඇති අතර ශ්රවනාගාර දෙකෙහිම වායු සමීකරණ, විදුලි පංකා සහ සෝපාන පහසුකම් සපයා ඇත. විශාල ශ්රවනාගාරය වෙන් කිරීම මෙම වෙබ් පිටුව හරහා සිදු කරගැනීමේ පහසුකම් සපයා ඇත. |
||