ගම්පහ මහා නගර සභාව
Home
කොන්දේසි :
මරණ සහතිකය රෙජිස්ටාර් විසින් සහතික කර එහි චායාරූපයක් online හරහා ඉදිරිපත් කළ යුතු වේ.
එය ඉදිරිපත් කිරීමෙන් පසුව අයදුම් පත්‍රය සම්පුර්ණ කිරීමට අවසර ලැබේ.
අයදුම් පත්‍රය සම්පුර්ණ කළ පසු ගෙවීම අනුමත කරනු ලැබේ.
ගෙවීම්
නගර සීමාව තුළ - රු . 5000
නගර සීමාවෙන් පිටත - රු . 7000
ඒ අනුව ගෙවීම් කළ පසු ලැබෙන ලදු පත ආදාහනාගාර භාරකරු වෙත ආදාහනය සිදු කිරීමට පෙර ඉදිරි පත් කළ යුතු අතර මරණ සහතිකයේ පිටපතක්ද ලබා දීම කළ යුතු වේ.
ඉහත සඳහන් කොන්දේසි වලට එකග වෙමි.