ගම්පහ මහා නගර සභාව

නගරාධිපති අරමුදල




මෙම අරමුදල හරහා වෙළද ව්‍යපාර සහ පුද්ගලයින් මුලික වී සිදු කරනු ලබන ආයතන ප්‍රවර්ධන සහ ප්‍රජා සංවර්ධන කටයුතු වලදී දිලිදු ජනාතව වෙනුවෙන් සේවාවක් ඉටු කිරීමට අරමුදල් ලබාදීමේ හැකියාව ඇත.

ක්‍රීයාපිළිවෙළ

ගමපහ මහ නගර සීමාව තුල සිටින පුද්ලයින් හට මහජන දිනය වන සතියේ බදාදා දිනයන්හිදී නගරාධිපතිතුමා හමු වී තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. එම ඉල්ලීම් සම්බන්දව තව දුරටත් සලකා බැලීම මහජන සම්බන්ධීකරණ කාර්යාලය හරහා සිදු වේ. ඉන් පසු නගරාධිපතිතුමාගේ අනුමැතිය ලැබෙන අවස්ථා සදහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනු ලැබේ.
මෙම අරමුද මගින් දිලිදු සහනාධාර ලබාගැනීමට අවශ්‍යතා ඇති පුද්ගලයින් තම අවශ්‍යතාවය තහවුරු කිරීම සදහා ප්‍රාදේශීය ලේකම්තුමාගේ අනුමැතිය සහ ග්‍රාම සේවා නිලධාරී සහතිකය ඉදිරිපත් කල යුතුය. මෙම අරමුදල සම්බන්දව කටයුතු කෙරෙන මහජන සම්බන්ධීකාර ලේකම් කාර්යාලය ගම්පහ මහා නගරසභාවේ පිහිටා ඇත.

දූරකථන අංක: 033-2226457, 033-2222275. ෆැක්ස් අංකය: 033-2226457

ගිණුම් අංකය : 0000837153


අවසරලත් බැංකු : ලංකා බැංකුව
මෙම මුදල් බැර කිරීම් වවුචර හරහා සිදු කල හැකි අතර එහි පිටපතක් නගර සභාවට භාර දිය යුතුය.