ගම්පහ මහා නගර සභාව | ||
හෝටල් සහ ග්‍රොසරි ප්රමිතිකරනය
ගම්පහ මහ නගර සභා සීමාවේ පවතින හෝටල් සහ වෙළඳසැල් වල ප්‍රමිතිය හා සේවා පදනම මත වර්ග කිරීම සහ අරක්කැමියන් සහසේවකයින් වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කිරීම සිදු කරයි. ආහාර වල ප්‍රමාණය සහ සුරක්ශිත භාවය නියමිත ප්‍රමානයට ඇත්දැයි සොයාබලා සුදුසු උපදෙස් ලබා දීම සිදු කරයි. අවශ්‍ය විටෙක නීති ක්‍රියාමාර්ග ගැනීමද සිදු කරනු ලබයි
|
||